Sentences සිංහල


     මගේ යහලුවෙක්ට හැකියාවක් තියෙනව  ඕනැම ප්‍රශ්නෙකට උත්තර දෙන්න.
2.  ඔබ වැළකිය යුතුයි මත්පැන් වලින්.
3.  ඔබට පිලිගන්න වෙනව ඔහුගේ හැසිරීම නරක බව.
4.  කොහොම වුනත්, ඔහු සලකා බලමින් ඉන්නව ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන. 
5.  ඉතිහාසයට අනුව, මේ බිම අයිති වෙන්නෙ සිංහල ජන වර්ගයට.
6.  අපට පුලුවන් කෘතිම දේවල් ප්‍රතික්ශේප කරන්න.
7.  අපේ පාසලේ ශිෂ්‍යයන් ප්‍රදර්ශනයක් සංවිධානය කරල තියෙනව අපේ පරිසරය ගැන.
8.  නිසැකවම විදුහල්පතිතුමා විසින් සංවිධායක කමිටුවට ප්‍රසංශා කරාවි.
9.  හැමදෙනාම මේ මොහොතේ යම්කිසි දෙයක් නිර්මානය කරමින් ඉන්නෙ.
10.        ගිය මාසෙ අපි සංචාරය කරා අහිංසක මිනිස්සු ජීවත් වෙන කුඩා දූපතක.
11.        එහි ජීවත් වෙන මිනිස්සු ගොඩක් කොටයි.
12.        කෑගහන්න එපා.
13.        ඔවුන්ගේ සපත්තු පරනයි.
14.        මාව අල්ලන්න එපා.
15.        ඇය ආදරෙයි ඇගේ අන්ධ දෙමාපියන්ට.
16.        අපේ ජාතිය විනාශ වේවි නුදුරු අනාගතයේදී.
17.        ඇත්තෙන්ම මම බලාපොරොත්තු වෙනව ඔබ ඉක්මනින් සුවවේවි කියල.
18.        ' මහාචාර්යවරයා රළු පුද්ගලයෙක් නිසා මම ඔහුට කැමති නැහැ.
19.        අපි ලැහැස්ති වෙමු.
20.        පරක්කු වෙන්න එපා.
21.        අපිට පුලුවන් ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන්න.
22.        මට අවශ්‍යය නැහැ ඔබට බාදා කරන්න.
23.        පැය කිහිපයක් තිස්සේ කම්කරුවන් පාර දිගේ වැඩ කරමින් හිටිය.
24.        අසල්වැසියන්ට උදවු කලයුතුයි.
25.        ගිය සතියෙ තදින් වැස්සා.
26.        ගෙබිම හොදින් හෝදල තිබුන.
27.        රෝගියා ඉටිපන්දම ඉස්පිරිතලෙන් එලියට විසිකලේ නැහැ.
28.        ප්‍රධානියා කැමති නැහැ ඔබේ ඉල්ලීම අනුමත කරන්න.
29.        මේ වාහනය තුල ගොඩක් පහසුකම් තියෙනව.
30.        අපි ගොඩක් උත්සාහ කලත් අපට බැරිඋනා  ඇත්ත හොයගන්න.
31.        මේ අවස්තාවේදී සේවකයන් සෙවායොජකයට සහයවෙන එකක් නැහැ.
32.        කොහොමද ඔහු හඳුනාගත්තෙ මේ විශබීජවල හානිය?
33.        කොයිතරම් කාලයක් හිරු සූර්යාලෝකය නිෂ්පාදනය කරාවිද?
34.        පිටිසර ප්‍රදේශ වල ජීවත් වීමේ වාසි මොනවද?
35.        මේ නිර්මානය දශක කිහිපයක් තිස්සෙ හංගල තිබුණෙ.
36.        ඩෙන්ගු වසංගතය මුලිනුපුටා දැමීමට දායකවීම මේ මොහොතේදී ඉතා වැදගත්
37.        මට බෙහෙත් දුන්නු හාමුදුරුවො ජීවත් වෙන්නෙ ලඟපාත ගමක.
38.        මට කවදාවත් අවශ්‍ය වුනේ නැහැ කුරිරු පුද්ගලයෙක් වෙන්න.
39.        කවුද සාකච්ඡා කළේ රටේ වර්තමාන තත්වය?
40.        කාටද අවශ්‍ය එහෙම කරන්න?
41.        කොයිතරම් කාලයක් ඔබ හිසරදයෙන් පෙළෙමින් හිටියද?
42.        හිටපු විදුහල්පතිතුමා දැක්ක ප්‍රචන්ඩකාරී ශිෂ්‍යයන් කොහොමද එකිනෙකාට බැනගත්තෙ කියල.
43.        ඔවුන්ගේ සාකච්චාව අවසන් වේවි  මිනිත්තු කිහිපයක් තුල.
44.        දිනෙන් දින රටේ දේශපාලනික තත්වය වඩා අනතුරුදායක බවට පත්වෙනව.
45.        අපට එකඟවෙන්න බැරි උනත් බොහොදුරට වැඩිහිටියන්ගේ සියලු අවවාද නිවැරදියි.
46.        හිඟන්නන්ට සිදුවුනා ඔවුන්ගේ වාසස්තාන පූජා කරන්න නව නගර සැලැස්ම වෙනුවෙන්
47.        මට අවශ්‍ය නෑ එ'ක නොකඩවා කරන්න.
48.        අපි නැවත දුවමු දේවාලය දෙසට.
49.        ත්‍රස්තවාදය දැන් දුර්වලයි.
50.        මට බැරිවුනා ඔබ කාපු මුදවපු කිරි රසවිදින්න.
51.        කාමරය විශාලයි වගේම ලස්සනයි.
52.        ඇය සැලසුම් කරනව උත්සවයට සහභාගිවෙන්න අඟහරුවදා.
53.        ගැහැණිය ඇගේ ලමයට කතන්දරයක් කියමින් රෑ කෑම ඉව්වා.
54.        අපේ ග්‍රහලෝකයට සමීපව සැකසහිත රොකට්ටුවක් තිබෙනව.
55.        සීනි පලතුරු වලට වඩා පැණිරසයි.
56.        අපේ නායකයා නිර්භීතයි.
57.        බිරිඳගේ උස අඩි හයයි අඟල් 2යි.
58.        ඔබ ලබාගන්නා ආදායම මට මෙහි සදහන් කරන්න වෙනව.
59.        සතුන් දඩයම් කරන්න එපා.
60.        ගුරුවරයා ඉගැන්වූ පාඩම මම ඉගෙන ගත්තෙ නැහැ.
61.        නෑදෑයෝ කනගාටුවෙනව මගේ තාත්තා මට දුන්නු දඩුවම ගැන.
62.        කවුද රටේ නීතිය උල්ලංඝනය කලේ?
63.        'ක සිදුවුනේ මෑතකදී.
64.        ඔවුන් අපේ කී්‍රඩා උත්සවයට අනුග්‍රහය දක්වාවිද?
65.        ආයුර්වේද ප්‍රතිකාර ඔබව සුවකරාවි.
66.        සැකකරු පොලිසියව රැවැට්ටුවද?
67.        අපි උස කන්දක් නගිමින් ඉන්නෙ.
68.        විශේෂඥයන් කොහෙද පස් පරීක්ෂා කරමින් හිටියෙ?
69.        සරණාගතයන් චෛත්‍ය වටේට වදිමින් හිටිය.
70.        ඔවුන් පුවත් පත කියවල තිබුනෙ නැහැ.
71.        රෝගී මිනිසාට බොහෝ දුරට හෙට සුවවෙන්න පුලුවන්
72.        ඇයි ඔබ බොහෝ නිහඩ?
73.        අපි කිසිම ගැටුමකින් තොරව ජීවත් විය යුතුයි.
74.        පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පොදු ජනතාවගේ දුෂ්කරතා ගැන හිතන්නෙ නැහැ.
75.        රජය ජේෂ්ඨ ගැහැනුන්ව බදුවලින් මුදාහැර තිබෙනව.
76.        ඇගේ මාම දුම්කොල වවන්නෙ නැහැ.
77.        උත්සාහයකින් තොරව සමහර වෙලාවට අපට සමහර ප්‍රශ්න විසදන්න බැහැ.
78.        ඔවුන් හොදට නිදා ගත්ත තෙත් ගෙබිම මත.
79.        ව්‍යාපාරිකයන් නිකුත්කරල තිබුන ආහාර ටිකක් දානය සඳහා.
80.        ලමය නිලධාරියට දැනුම්දුන්නෙ නැහැ.
81.        නාගරික මිනිස්සු ඉඩ දෙනවනම් පරිසර අධිකාරිය ඔවුන්ගේ නිවාස පරීක්ශා කරාවි.
82.        අපේ රට දුප්පත් වුවත් විශාල මුදල් ප්‍රමානයක් වැය කරනව දැනුම වෙනුවෙන්.
83.        අනෙක් තොරතුරු කීමට පෙර ඔබ සදහන් කලයුතුයි ඔබගේ පළාතේ නම.
84.        ප්‍රධාන අමුත්තා මේ ස්තානයට වේලාසනින් සම්ප්‍රාප්ත වෙන්නෙ නැත්නම් අපට නොහැකි වේවි වෙලාවට පහන දල්වන්න.
85.        ඔහු බොරු කියන විට මම කිසිවක් පැවසුවෙ නැහැ.
86.        අගමැතිතුමා පරක්කු වුනු නිසා අපට ප්‍රමානවත් කාලයක් තිබුන වේදිකාව පුළුල් කරන්න.
87.        ආච්චි සාලය ගෘහ භාන්ඩ වලින් සමන්විත කරන අතර අපි එලියට ආව.
88.        මගේ සැමියට තිබෙනව ජංගම කඩයක්.
89.        ඔබ ලැජ්ජා වියයුතුයි ඔබගැනම.
90.        කිසිවෙක්ට අවශ්‍යනම් යම්කිසිදෙයක් මිලදී ගන්න කඩෙන්, ඔහු එහෙට ලඟාවිය යුතුයි එ'ක වහන්නට පෙර.
91.        ඇමතිවරය පොරොන්දු වෙන්නෙ නැත්නම් දොස්තරලාට රූපවාහිනී විවදය තහනම් කරන්න, ඔවුන් සමුළුව වර්ජනය කරාවි.
92.        අද දවසේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාලගුණය සාමාන්‍ය නිසා මිනිස්සු සුපුරුදු පරිදි වැඩකරනව.
93.        ඊට පස්සෙ දොස්තර රෝගය ඩයග්නොස් කරා.
94.        අවමංගල්‍යය මාධ්‍ය වල විකාශනය වන විට අපේ නෑදෑයො එ'ක නැරඹුව.
95.        1995 සිට රජය උත්සාහ කරමින් ඉන්නව පිලිකා වලින් ඇතිකරනලද මරණ වලක්වන්න.
96.        අලුත් පරම්පරාව  ජේෂ්ඨ දේශපාලකයන් විසින් රවටා තිබෙන නිසා තරුන පිරිමි ලමයි සාමාන්‍යයෙන් ඔවුන්ගේ පොරොන්දු විශ්වාස කරන්නේ නැහැ.
97.        ඔබ ඇගේ අවශ්‍යතා ඉටුකරන්නෙ නැත්නම් විදේශීය කාන්තාව ගොඩක් දුක්වේවි
98.        ආරක්ෂකයන් නිදාගනිමින් ඉන්නව වගේ පෙනෙන්නෙ.
99.        අපේ පවුලේ සාමජිකයන් ඔහුට කනගාටුව ප්‍රකාශ කරා අපට විවාහ සංවත්සරරයට සහභාගී වීමට නොහැකි නිසා.
100. දුරකතනය නාද වුනු විට යම්කෙනෙක් එ'ක මා වෙතට ගෙනාව.
101.  නියං සමය ආසන්න වන විට ජල බවුසරය අපේ ගමට එනව සතියකට සැරයක්.
102.          අපි ජීවත්වෙන රට වේගයෙන් සංවර්ධනය වෙමින් පවතිනව
103.          ඔයාට හේතුව තේරුම් ගන්න බැරිනම් කරුණාකර ඔයාගෙ කට වහගන්න.
104.         ගංගා දූෂණය කිරීමේ ක්‍රියාවලිය පාලනය කල යුතුයි.
105.          ඇය අඩන්න පටන් ගත්තා.
106.          සාමය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරපු මිනිස්සුන්ව අපිට අනුස්මරණය කරන්න අවශ්‍යයි.
107.          ප්‍රදේශයේ දේශගුණය උනුසුම්.
108.          උත්සවයට කලින් ඔහුව අත් අඩංගුවට ගනීවි.
109.          මේ අවුරුද්දෙ කී්‍රඩා උත්සවය වෙනුවට සංචාරයක් සංවිධානය කෙරේවි.
110.          ' මනුස්සය මගේ නම ඇහුව.
111.          ' මිනිස්සු මට කිව්ව විවිධ වර්ග වල එලවළු වගාකරන්න කියල.
112.          ඔහු මගෙන් රුපියල් 50ක් ඉල්ලා සිටිය.
113.          සභාපතිතුමා ඉල්ලා සිටිය හමුදාවෙන් සුදුසු පියවර ගන්න කියල.
114.          කාර්යාලය කොහෙද?
115.          කවුද මට පයින් ගැහුවෙ?
116.          ඇයි එ'?
117.          කා සමගද හොරා සඟරා හුවමාරු කරල තිබුනෙ?
118.          මේ පැන කාගෙද?
119.          කාගෙ ආච්චිද මැරිල තියෙන්නෙ?
120.          මම එහෙ ගියා?
121.          ඔහු මාව නාඳුනන මාවතක් දිගේ එක්කන් ගියා.
122.          ඔහු පොලිසියට සාක්ෂි ටිකක් දුන්න එ'ක ඔප්පු කරන්න.
123.          කසි හදන්නෙ ලෝහ වලින්.
124.          'ක මට දෙන්න.
125.          ඊට පස්සෙ නිළිය පෙනී හිටිය ඇගේ ගැහැණු රසිකයන් ඉදිරිපිට.
126.          ඔහුගේ අදහස අපේ එකඟතාවයට විරුද්ධයි.
127.          මේ සිංහල සමාජයේ ගරුත්වය රදා පවතින්නෙ දේශීය සම්ප්‍රධායන් හා චාරිත්‍ර මතයි.
128.          ඊට පස්සෙ අපි බලන්න ගියා ඉපරණි නගරයක් විද්‍යාඥයන් කිහිප දෙනෙක් සමග.
129.          ඇගේ ප්‍රගතියේ රහස හැමදාම හැංගිලා තියෙනව.
130.          අපිට බැරි වුනා බේරගන්න කරදර වලට මුහුණ දීපු මහජනයා.
131.          සංචාරකය සංචාරය කලා කඳුරට පුරාම කෝච්චියෙන්.
132.          අපි උදේ ආහරය පිළියෙල කරමු.
133.          පෘතුවිය ගොඩක් වෙනස්වෙලා තියෙනව.
134.          කසළ වැළලුවා ගෙවත්ත තුලම.
135.          හොඳ ධාන්‍ය තෝරන්න මට ඉඩ දෙන්න.
136.          අපිව වෙන්කරන්න එපා.
137.          විරුද්ධ පක්ෂය පුරුදුවෙලා හිටිය නිතරම පැමිණිලි කරන්න රටේ දුක්ඛිත තත්වය ගැන.
138.          මගේ යාලුවා දක්ෂයි වගේ පේන්නෙ.
139.       ලදරුවා ගොඩක් පුංචියි.
140.      නිසංසල වට පිටාව හොඳින් පෙනෙනව ජනේලය අතරින්.
141.      ආසියාතික ආහාර වේලක් ගොඩක් කුළුබඩු වලින් සමන්විත වෙනව.
142.      පන්ති නායකයා විශේෂ කතාවක් කරන්නයි යන්නෙ.
143.      කවුද ලෝකය ගැන සැලකිල්ලක් දක්වන්නෙ.
144.      අම්මා ජල බින්දු කිහිපයක් කෝප්පය තුලට වත්කරා.
145.       තවම අපේ කලාපය පුරාම තරුණ අසහනය පැතිරිලා නැහැ.
146.       මම ප්‍රාර්තනා කරනව නැණවත් මිනිසෙක් වෙන්න.
147.       කුමන වසරේදීද හමුදාව යුද්ධය ජයග්‍රහණය කෙරුවෙ.
148.       'ක වාර්ගික ගැටුමක්ද?
149.       මාව දෙපාරක් මාරුකලා වෙනත් පන්තියකට ගිය අවුරුද්දෙ.
150.       වෙළෙන්දා බලාපොරොත්තු වෙනව නගරයට අර්තාපල් සපයන්න
151.        ඔබ පරිස්සමින් තබාගතයුතුයි මේ පුළුල් තිර රූපවාහිනිය.
152.       ඔහු ඇවිදගෙන  ගියා ගං ඉවුර දිගේ ඔහුට එ' ගැහැණු ලමය හමුවන තෙක්.
153.        'ක අල්ලගන්න.
154.       මම කවදාවත් එවනි සහනයක් අත්විඳල නැහැ.
155.        නායකය උත්සාහ දරනව ඔහු බලයෙන් දූෂණය වෙලා නැති බව බොරුවට අඟවන්න.
156.       කවද්ද හරියටම එ' සිද්ධිය සිදුවුනේ?
157.       මම ඇත්තටම කැමතියි(ඊ ඔබගේ ආකල්පවලට.
158.       අරක්කු දැනටමත් විනාශකරල තිබෙනව අපේ නිවෙස්වල මිත්‍රශීලී වාතාවරණය.
159.       වාර්ගික කණ්ඩායම් අතර සාමාජීය එකමුතුකම ඉහල නංවන්න සිදුවෙනව.
160.       මම කන්සල්ට් කරපු ඩොක්ටර් මට හෙලිකරා සුවවීමට මඟ.
161.       ඔබට හැකිවේවිද ව්‍යංජනයකුත් පිළියෙල කරන්න?
162.       ලේකම් පුරුදුව හිටිය ඇගේ දිවා ආහාරය ගන්න බර මේසෙයේදී.
163.       ඔබට සිදුවෙනව බඩේ අමාරුව දරාගන්න ඩොක්ටර් එනතෙක්.
164.       අපි තේරුම්ගෙන තියෙනව උදේ ආහාරය මඟහැරීමේ  අයහපත් විපාක.
165.       අළු සීතලයි නමුත්  වියළියි.
166.       ඔහු සාදාරණ මිලකට මැණික් විකුනල තිබුනෙ නැහැ.
167.       පැණි වත්කරන්න කලින් අතුරු පසට වැඩිපුර දෙහි යුෂ එකතු කරල තදින් මිශ්‍රකරන්න.
168.       පූජනීය මිනිසා කියපු අවවාද වලට අපි වඩා සුපරික්ෂාකාරීව ඇහුම්කන්දුන්න.
169.       ක්‍රෝදය සදාකාලික නොවේ.
170.       ඔහු මට ප්‍රමානවත් පිලිතුරක් සැපයුවෙ නැහැ.
171.       දුම්බීම සෞක්‍යයට තර්ජනයක්.
172.       ඔවුනුත් අපරාධ පටන් අරන් තිබෙනව.
173.       සටන් කාමරයක් ගොඩනැගීම අමාරු කාර්ය්‍යක්.
174.       පුළුල් වීදිවල ඔවුන් නිතර එකිනෙකාට ගහනව බිත්තරවලින් හරියට යක්කු වගේ
175.       ජාත්‍යන්තර සංගීත කර්මාන්තය තුල අපි පියවරෙන් පියවර ජයගත යුතු බාධක ගොඩක් තිබෙනව.
176.       වැසි සහිත කාලගුණය හේතුවෙන් අපි ආපසු දිව්වා.
177.       රෝස තමයි හොඳම මල.
178.       බොස්ට බෑ මට බල කරන්න පාන් කන්න කියල.
179.       අගනුවර අහස අද දීප්තිමත්.
180.       කාටද පුලුවන් නොකඩවා මෙය නරඹන්න.
181.       අවසානෙදි ඔවුන්ට සිදුවුනා අලුත් නිවසකට සංක්‍රමණය වෙන්න.
182.       වීරයක්ගෙ ලක්ෂණ මොනවද?
183.       ටැංකියේ මුළු මතුපිටම පින්තාරුකර තිබුන.
184.       අපි එක්ව කැලයේ ගස් සිටෙව්ව.
185.       මත්ද්‍රව්‍ය අපචාරය නරක පුරුදු වලින් එකක්.
186.       එකපාරටම ඔවුන් වාහනේ නවත්තල එලියට ආව.
187.       ගිනිදැල්ල අපේ වෘත්තීය සමිතියේ සලකුණයි.
188.       එමනිසා ජනවර්ග අතර ගැටුම් වලට විසදුමක් දිය යුතුයි.
189.       ත්‍රස්තවාදීන් එ' පුවත්පත පලකළේ තුන් වතාවක් පමණයි.
190.       කුමන එකද ඔබේ?
191.       ලමයා අඩි පාර දිගේ  ඉබාගාතේ ඇවිදයන විට ඔහුට හමුවුනා සාපරාදී ක්‍රියාවල යෙදීසිටි පිරිමි ළමුන් කල්ලියක්.
192.       අඬගහන්න එ' මෝඩයට ඉක්මනින්ම.
193.       තේ කෝප්පයක් ගැනීමෙන් පසු ඔහු එලියට ගියා.
194.       ළමය ඔහුගේ වටිනා සෙරෙප්පු ජෝඩුව ඔසවල අනිත් අයට පෙන්නුව.
195.       ඔහු පිටත්වෙන විට ගොඩක් මිනිස්සු ඔහුට හයියෙන් හිනාවුනා.
196.       අපිට නිදහස ලැබුන 1948දී.
197.       අමතක කරන්න එපා ලිපි ද්‍රව්‍ය දොර පිටුපස බව.
198.       ළමයාට බය දැනෙන්න ඉඩදෙන්න එපා.
199.       ඔහු තාක්ෂණය පවා පාවිච්චි කරා හරි ගොදුර අල්ලගන්න.
200.      පන්සල ආරක්ශා කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්න.
201.       මට පැහැදිලිවම සඳහන්කරන්න පුලුවන් මේ පාර කලින් එකට වඩා ශක්තිමත් බව.
202.      එවිට කොටිය ගොඩක් සතුටු වේවි කියල ගැමියා හිතුව.
203.       මට බැරි වේවි උපයක් හදාගන්න.
204.      ඉතා කුඩා කඳුළු බිංදුවක් ගලාගියා ඇය එ' කතාවට ඇහුම්කන්දෙන අතරතුර.
205.       මගේ නිවස පිහිටා තිබෙන්නෙ සිග්නල් කණුව අසල.
206.      මම බලා සිටිනව ඔබගේ සම්ප්‍රාප්තිය.
207.      කරුණාකර ඉඩදෙන්න කුරුල්ලාට පියාඹන්න ඔබට උගේ ලස්සන දකින්න ඕන නම්
208.      දෙසතියක් තිස්සෙ මම ගෙදර ඉන්නෙ, මට උණ සහ කැස්ස තිබෙන නිසා.
209.      ගෞරවය දිනාගැනීමට ඔබට සංවේදී හදවතක් සහ හොඳ ඔලුවක් තිබිය යුතුයි
210.       එකම ප්‍රශ්නය තමයි ඔහු බිහිරියි.
211.       එය  ගිලවන්න වර්ණ තුලට.
212.       අපි මේ ප්‍රදර්ශණය පවත්වල තියෙනව දීර්ඝ කාලසීමාවක් තිස්සෙ.
213.       ඉතින් අද මෙහෙ නවතින්න.
214.       ඔහු කිව්ව ඔහු මේ රජය යටතේ පාලනය වීමට කැමති බව.
215.       මේ කූඩාර්ම් ප්‍රමණවත් නැහැ.
216.       අමුද්‍රව්‍ය මිලදී ගන්න පුලුවන් සාදාරණ මිලකට.
1.  වැඩ කරන්නා කණගාටුවෙනව ඔහුගෙ තුවාලය ගැන.
2.  ඔබ පුදුම වේවි ඔබ අපේ සුලං මෝල දැක්කම.
3.  හමුදාව පසුබැස්ස ශීත සෘතුවේදී.
4.  ස්වේච්චා සේවකය මනිමින් ඉන්නව සුදු රෝදයේ පළල.
5.  බටහිර රටවල් ආයුධ නිෂ්පාදනය කරමින් හිටිය.
6.  සිසුන් වොලිබෝල් සෙල්ලම් කරල තිබුන විවේක කාලය අතරතුර.
7.  පිරිමි ලමුන් දෙදෙනෙක් වාට්ටුව සෝදල තියෙනව.
8.  මනමාලිය ධනය හොයාගෙන තියේවි ඇගේ විවාහයට පෙර.
9.  එය කම්පනය වෙන්නෙ නැහැ.
10.        අපි දිය ඇල්ල නැරඹුවෙ නැහැ.
11. මේ නිවාඩුවේදි ඔවුන් ගොඩනැගිල්ලේ බිත්ති ගොඩනගන එකක් නැහැ.
12. අපේ කී්‍රඩකයන්ට මැච් එක දිනන්න පුලුවන්.
13. මළල කී්‍රඩකයෙක් ඔහුගේ දේහ බර නියමාකාරව නඩත්තු කලයුතුයි.
14. අපේක්ෂකයන් කැමති නැහැ මේ විදිහෙ රැකියා වලට අයදුම් කරන්න.
15. මේ මිටි ඉතා බරයි.
16. ඔබගේ නමේ මුල් අකුරු මොනවද?
17. බල්ලන් සොල්දාදුවන්ට බුරමින් හිටියෙ නැහැ.
18. අයදුම්කරුවන් මේ දිනවල තරගය සඳහා පුහුණුවෙමින් නෙවෙයි ඉන්නෙ.
19. සතුන් කුඹුර සී සාමින් නොවෙයි ඉන්නෙ.
20.        අලි පේ්‍රක්ෂකාගාරයට ඇතුල් වෙමින් ඉදීවි.
21. වන සතුන් ගිනි කන්ද මුදුනට ලඟාවෙලා තිබෙනව.
22.        අපේ ආයතනයේ බඳවාගැනීමේ නිලදාරියා ඉල්ලා තිබුනා ඔබගේ අධ්‍යාපන සුදුසුකම්.
23. ඉහල උෂ්ණත්වය ඔබගේ දත් වලට හානිකර තිබේවි.
24.        මට බැහැ ඔබගේ අදහස් සඳහා ඡන්දය දෙන්න.
25. පිලිගැනීමේ නිලධාරියා අද මගෙ ගවුම සහ ලිපි ද්‍රව්‍ය ගෙනල්ල නැහැ.
26.        තානාපති කාර්යාලයේ නිලදාරීන් කිසිම සම්ප්‍රධායක් අනුගමනය කරල තිබුනෙ නැහැ.
27.        කලමණාකරු කම්හලේ සේවකයන්ට ආරාධනා කර නොතිබේවි.
28.        රියදුරන් නීති විරෝධී දේවල් ප්‍රවාහනය නොකල යුතුයි.
29.        ඔබ එ' විශ්ව් විද්‍යාල සිසුන්ව විශ්වාශ කරනවද?
30.        සේවකයා කසල ඉවතට විසි කරාද?
31. ඇය තවම මාව මතක් කරනවද?
32. ඔවුන් අපේ රූපවාහිනිය පාවිච්චි කරාවිද?
33. ඔබට පුලුවන්ද මට තවත් කමිසයක් පෙන්වන්න?
34. ඔටුවන් ගබඩාව වට කරමින් හිටියද?
35. මම රසායනික පොහොර ගබඩා කල යුතුද?
36. ගොවියන් කෘෂිකාර්මික උපකරණ එකතු කරමින්ද ඉන්නෙ?
37. මුතුන් මිත්තන් අපේ උරුමය හොඳින් ආරක්ශා කර තිබේද?
38. ප්‍රින්සිපල් නව ප්‍රධන ශිෂ්‍ය නායකයෙක් පත්කර තිබුනාද?
39. 2050 වනවිට බුද්ධිමත් මිනිසුන් ආගම ප්‍රතික්ශේප කර තිබේවිද?
40.        කොහොමද ඔබ රචනාව සම්පූර්ණ කරේ?
41. කොපමන අස්වැන්නක් ඔබට ලැබුනද මේ වතාවෙ?
42.        කොයිතරම් කාලයක් අලියන් පවතීවිද මේ පෘතුවිය මත?
43. දවසකට ඔබ කී වතාවක් නානවද?
44.        කොයිතරම් කලෙකට සැරයක් ව්‍යාපෘති අධ්‍යක්ෂක බැංකුවේ මුදල් තැන්පත් කර තිබුනද?
45. කතුවරයා මොනවද ඔබට මතක් කරමින් හීටියෙ විවේකයට පෙර?
46.        කොහෙද ගෙම්බන් පනිමින් ඉන්නෙ?
47.        ඇයි ඔබ හැමතිස්සෙම අනවශ්‍ය ශබ්ද ඇති කරන්නෙ?
48.        කා සමගද ඔබ කනත්ත පිරිසුදු කරෙ?
49.        කවදද ඔබට පුලුවන් මට අවසර ලබාදෙන්න?
50.        ශිෂ්‍යත්ව කීයක් ඔවුන් අපට පිරිනමනවද?
51. කවුද පුරප්පාඩුව පිරෙව්වෙ?
52. කාගෙ ගොවිපලද විනාශ වුනේ?
53. භාශාවේ සුලබ වැරදි අවම කරගත යුතුයි.
54. දවසකට ඔබ කොපමණ උපයනවද?
55. කුමක්ද ඔබගේ වාසගම?
56. කුමන වසරේදී ද ඔබ අපේ රට නියෝජනය කලේ ඔලිම්පික් කී්‍රඩාවල?
57. ඌරන්ව මැරුව තියුනු ආයුධ වලින්.
58. ප්‍රචාරක දැන්වීම්වල විදුලියේ වාසි සඳහන් කල යුතුයි . 
59. විනොදාස්වාද වැඩසටහන කිහිප වතාවක් නැවත කලා රසිකයන්ගේ ඉල්ලීම් හේතුවෙන්.
60.        ඔබගේ පනිවුඩය නොසලකා හැර තිබුණ.
61. රටේ දකුණු කොටස වේගයෙන් සංවර්ධනය වෙමින් පවතිනව.
62.        සාමාන්‍යයෙන් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කෙරෙනව විකිනීමට කලින්.
63. මෘදු සබන් විකුණනව කඩවල්වල.
64.        අමතර ආරක්ශාව සඳහා නාදුනන අමුත්තන් ඉවත් කර තිබෙනව.
65. නැවේ පරණ රාක්කය රිප්ලේස් කර තිබෙනව අලුත් රක්ක දෙකකින්.
66.        ප්‍රධාන රැස්වීමේදී සහතික බෙදාදේවි කියල මම විශ්වාස කරනව.
67.        ස්‍රි ලංකාවේ ප්‍රධාන ජන වර්ග වල විශ්වාසයන්ට අනුව රට බෙදුම්වාදයට නිරාවරණය නොකල යුතුයි.
68.        දැන් සිංහ කොඩිය සවිකල හැකියි උතුරු පලාතේ පවා.
69.        මුහුදු රල පාවිච්චි කරන්න පුලුවන් විදුලිය උත්පාදනය කරන්න.
70.        අපි එ'ක ඉක්මනට තීරණය කරමු.
71. කාගෙ හෙවනැල්ලද එ'?
72.        මේක ඔහුගේ පුතාගෙන්.
73. ඇගේ සිනාව ඉතා ආකර්ශනීයයි.
74.        අපිට අවශ්‍යයි බුදුහිමි ගේ උපත අනුස්මරණය කරන්න.
75. අපි උපන්දිනය සමරමු.
76.        ජීව වායුව මිල අධික නැහැ.
77.        මෙහි අමතර කොටස් ලාබයි.
78.        මගේ හදවතේ ඔබ වෙනුවෙන් අනුකම්පාවක් නැහැ.
79.        ගහේ වඳුරො තුන්දෙනෙක් ඉන්නව.
80.        මේක නාය යෑමක දර්ශනයක්.
81. උපරිම වේගය මිනිත්තුවට සැතපුම් දෙකයි.
82.        කරුණාකර මෙහි වාඩිවෙන්න.
83. කණිෂ්ඨ ශිෂ්‍ය නායකය යෝජනා කලා අපි පරිත්‍යාගශීලී මිනිසුන්ගේ උදවුවලින් අරමුදල තවදුරටත් ඉහල දැමිය යුතු බව.
84.        පුද්ගලික අධ්‍යාපන ආයතනයට යාබදව සිල්ලර කඩයක් තිබෙනව.
85. ඔහු මෝඩයි වගේ පේන්නෙ.
86.        මෙහෙ බලන්න.
87.        2005දී අපේ කාර්ය මණ්ඩලය සුබසාධක සංගමයක් හැදුව.
88.        කොලඹ පැවති ජාතික කී්‍රඩා උත්සවය සඳහා නැවතී සිටීමට පාපන්දු කණ්ඩායමට සිඛෝපඹෝගී නිවසක් කුලියට ගැනීමට සිදුවුනා.
89.        අපිට සිදුවෙනව වැඩිපුර පොත් මිලදී ගන්න (පා .
90.        බැංකුවේ ප්‍රධානියා ඉල්ලා අස්වෙන්නයි යන්නෙ.
91. ඔහුගේ ඉල්ලා අස්වීම් ලිපිය ලබන සතියේ භාරදේවි.
92.        සමාජ සංවර්ධනය රඳා පවතින්නේ අප තෝරා පත්කරගන්නා නායකයන් මතයි.
93. වාහනයේ ප්‍රධාන ලාම්පුව දාන්න.
94.        රෙද්ද මත තෙල් පැල්ලම් කිහිපයක් තිබුණ.
95. යම් යම් න්‍යායන් (සිද්ධාන්ත( ප්‍රායෝගික නැහැ.
96.        විදුලි කෙටීම් සහ ගෙරවීම් මාව බය කරනව.
97.        මුලු (ඊ( අඩියම සුමුදු සපත්තුවකින් ආවරණය කෙරෙනව.
98.        හාල් වෙළදපොලේ මිල ගණන් නිතර ඉහල පහල යනව.
99.        වීදුරු බිදෙනසුලු නිසා එ'වා පරිස්සමින් ප්‍රවාහනය කලයුතුයි.
100.      ඇය කෙට්ටුයි එ' වගේම ඇයට තියෙන්නෙ සෘජු කොණ්ඩයක්.
101.       ස්වභාවික මල් පැනි එකතු කරන්න මී මැස්ස දිගු දුරක් පියඹනව.
102.       විභාග ඩෙපාර්තමේන්තුව ප්‍රතිපල නිකුත් කරාවි අගෝස්තුවේදී.
103.       සමහර පිරිමි නයින්ට තිබෙනව රිදී වර්ණ හමක්.
104.       වේදිකාව මත ඔහු ඔහුගේ දක්ෂත රඟදක්වන විට සෙනඟ අත්පොලසන් දුන්න.
105.       ප්‍රසිද්ධ පුද්ගලයන් නරක විදියට හැසිරුණත් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගනෙන්නේ නැහැ.
106.       ගොදුරු වූ පුද්ගලයන් කිව්ව ඔවුන්ට පිපිරුමක් ඇසුණු බව.
107.       මම පාඩම් කරද්දී අම්ම මධ්‍යම රාත්‍රිය වන තෙක් ඇහැරී හිටිය.
108.       ඔබ නිවැරදි දිශාව දෙසට ඇවිද ගියොත් ඔබට පුලුවන් මැද මුට්ටියට ගහන්න
109.       අසැල්වැසිය හිම ඉවත්කරන්නෙ නැත්නම් අපට නොහැකිවේවි රෝද කරකවන්න
110.       ඔවුන් විනෝදාස්වාදයන් රසවිදින අතරතුර අපි ආරක්ශිතව පිටත්වුනා.
111.        ඔබගේ කම්මුලේ රෝගී තත්වය බරපතල වෙන්න පෙර කරුණාකර ඩොක්ටර් කෙනෙක් කන්සල්ට් කරන්න.
112.       කාන්තාව එළවලු කැබලි කිරීමෙන් පසු ඇය ඕපදූප කතාකරන්න පටන් ගත්ත
113.        මේසය වටේ කැඩුණු පිඟන් කිහිපයන් තිබුන.
114.       පළමු සහ දෙවන රේඛාවන් අතර අංශක හැටක් තිබෙනව.
115.        ගිය සතියෙ ඔයාගෙ කොට්ටෙ යට රසවත් නව කතාවක් තිබුණ.
116.       මගෙ ඇදුම්වල ඝන ලේ පැල්ලම් කිහිපයක් තිබුණ.
117.       මල්ලට යාබදව මධ්‍යම ප්‍රමාණයේ නිළ ඇදුමක් තිබුණ.
118.       මැටි මුට්ටිය පතුලේ කුඩා සිදුරක් තිබුණ.
119.       පල්ලිය ඉදිරිපිට වැසිකිලියක් තිබෙනව.
120.       ප්‍රධාන ශාලාවේ කොනේ බෝම්බයක් තිබුණ.
121.       පාර හරහා විශාල කාණුවක් තියෙනව.
122.       අසැල්වසි රටේ ජනගහනය අතරේ උග්‍ර දුප්පත්කමක් තිබෙනව.
123.       දිනපතා ඔබට දකින්න පුලුවන් පායන ඉර සිතිජයට ඉහලින්.
124.       ටෙලිනාට්‍ය නැරඹීමේ අවාසි ගොඩක් තිබෙනව.
125.       කෙටි පණිවුඩ සේවාව හරහා ඇගේ මවට දිනපතා සුභ වේලාවන් ලැබෙනව
126.       මානව මාංශය නම්‍යශීලී වුවත් අස්ථි ඉතා තදයි.
127.       රෝගිය පිලියෙල කරා ඔහුට රෝහලට ඇතුල්වීමට අවශ්‍ය සියලු දේවල්.
128.       ප්‍රධාන සංවර්ධිත රටවල් බලාපොරොත්තු වෙනව සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩිපුර මූල්‍ය ආධාර ලබාදෙන්න.
129.       බෝලය රවුම්. පොත හතරැස්. නමුත් කන්දක් ත්‍රිකෝණාකාරයි.
130.       ලෝකයෙ රබර් වල ඉහලම ගුණාත්මකබව හමුවන්නේ අපේ මවුබිමේ.
131.        මොකක්ද ඔබේ වාසගම?
132.       මේ කේක් කෑල්ල ඔබගේ එකට වඩා විශාලයි.
133.        මේ ගැඩොල් ප්‍රමාණය ඔබගේ අවශ්‍යතාවය ඉක්මවා යාවි.
134.       මේ සිද්ධිය පැහැදිලි කර තිබෙනව ජාතියට අතීතයේදී.
135.        නේවාසිකාගාරය ඇතුල්පැත්තෙ අපි අශ්වයාව හැංගුව.
136.       පොඩි ළමුන් විසින් වඩාත්ම පරිභෝජනය කෙරෙන චොක්ලට් රසැති කිරි වැඩිපුර ශක්තිය ලබාදෙනව.
137.       වෙරළාසන්න නගරයේ අහස හැමතැනම හිමිදිරියේදී පැහැදිලියි එය වළාකුළු සහිත නොවන නිසා.
138.       අපට බිහිසුණු කුණාටුවක් හරහා යාත්‍රා කරන්න සිදුවන නිසා අපි ආරක්ශිත නැහැ.
139.       අස්වනු නෙලීමෙන්(ර( පසු මම හිස් අතින් ගෙදර ආවා.
140.       අවදානම අමතක කරමින් විශ්‍රාමික සේවාදායකයන් දැවැන්ත ගල් පර්වතයේ නැග්ග ඉපැරණි නටබුන් නැරඹීමට.
141.       අතිරික්ත ඉන්ධන ප්‍රමාණය නැතිවේවි. (අහිමිවේවි.(
142.       අයිතිකරු දර එකතු කිරීම අවසන් කරන තෙක් එළදෙන තණකොල කමින් ඉදල තිබුණ.
143.       බුදුහිමි අවබෝධයෙන් හිටිය සාමාන්‍ය(පොදු) මිනිසුන්ගේ ආශාවන් ගැන.
144.       බිලේ එකතුව රුපියල් තිස් පහයි ශත පනහයි.
145.       ' බෑගය හදල තියෙන්නෙ (හැදෙන්නෙ) කපු රෙදි වලින් සහ රන් කුඩු වලින්
146.       එකවරම මට හඳුනගන්න බැරිවුනා මම මගේ ළමාවිය විවේකීව ගතකළ අනාථ නිවාසය.
147.       ගැටුම් වෙනුවට අපට සහයෝගය අවශ්‍යයි.
148.       ගින්නෙන් ඇති වුනු විශාල(ල( කැළල සදහටම ඉතිරි වේවි.
149.       හන්දියට කිලෝමීටර 2ක් පිටුපසින් ඝන කැලයක් හ්තිබුන.
150.       ජල ගැල්ම විසින් හින්දූන්ගේ පූජනීය නගරයක් වන කතරගම විනාශකරා.(r)
151.        කැත පිරිමි ළමයි පටු දියපාර දිගේ පිහිනුවා.
152.       කෘමියා දූවිලි ගොඩ තුලට අඟල් කිහිපයක් හාරල උගේ බිත්තර එහි ඇතුල්කලා.
153.        කලත්‍රයන් දෙදෙනාටම ගොඩක් අත්දැකීම් තිබෙනව ඔවුන්ගේ පවුල් ජීවිතය ගැන.
154.       කුමක්ද ඔබගේ පෙර තනතුර?
155.        මැරුණු දේවල් ඉක්මනින් දිරාපත්වෙනව.
156.       මගේ එකම අරමුණ(p) වඩා කාර්යක්ෂම වීමයි.
157.       මුහුදු බොක්ක වටේ තිබෙන වෙරළ මීටර 200ක් දිගයි.
158.       මුලු සමාජයම අනුගමනය කරන චාරිත්‍රයන් ප්‍රතිසංස්කරණය කළ යුතුයි.
159.       මම පෙරේදා මිලදීගත් පොතේ අනුරාධපුර යුගයේ නිර්මාණ ගැන වැදගත් දත්ත අඩංගුවෙනව.
160.       මම හිතන්නෙ නැහැ විදේශිකයා අපේ සංස්කෘතියේ සීමාවන් ඉවසාවි කියල
161.       මිරිස් සෝස් කැමට ගත හැකි නිෂ්පාදනයකි.
162.       මස් වලට අමතරව මම ඇණවුම් කරා දේශීය පෝෂ්‍යදායී දියරයක් වන කිරි වීදුරුවකුත්.
163.       මට බැහැ මේ නිශ්පාදනය ළදරුවන්ට නිර්දේශ කරන්න.
164.       මට මතක නැහැ මගේ විද්‍යාව පොත මම කොහෙද තැබුවෙ කියල.
165.       මට පුලුවන් කරත්තයක් ඉල්ලගන්න පිත්තල භාණ්ඩ ඇගේ වාසස්තානයට ගෙනයෑමට (c).
166.       මට සිදුවුනා කාරය තනියම පදවන්න මඩ සහිත පටුමගක.
167.       නැගෙනහිර පලාතෙන් තෝරාපත්කර ගන්නා ලද සාමාජිකයන් පාර්ලිමේන්තුවට ඇතුල්වුනා.
168.       න්‍යෂ්ටික බලාගාරයේ පිවිසුමට ලඟාවීමට විද්‍යාඥයන්ට සිදුවුනා කාන්තාර කිහිපයක් පසුකරන්න.
169.       නුදුරු අනාගතයේදී මම විශාල ධනයකට හිමිකම් කියාවි කියල සාස්තරකරු (වාසනාව කියන්නා( අනාවැකි පළකළා.
170.       නිරතුරුවම(f) ඔහු ඉදිරිපත් කරන්නෙ එකම මෝස්තරය.
171.       ඔබ හරිම(e) කරුණු සපයනවා නම්  මේ නිලධාරියාට පුලුවන් තෑගි පෙට්ටිය ඉක්මනට(q) ලියාපදිංචි කරන්න.
172.       ඔහු අත්අඩංගුවට ගත් මිනිහගේ පපුව මත ඔහු රවුමක් ඇඳල ඔහුට වෙඩි තිබ්බ
173.       ඔහු පැය දෙකක් තිස්සේ නෑවම ඔහුගේ නියපොතු තදින් පෙඟුන.
174.       පුහුණු සැසිවාරය අතරතුර ඔහුගේ මොලය හා කන් ආබාදයකට ලක්වූ (i) නිසා මම ගොඩක් බයවුනා.
175.       පළමු තෑග්ග ලෙස නවීන ආභරණ හෝ වටිනා කණ්ණාඩියක්  දේවි.මේ කන්නාඩිය නිර්මානය කර තිබෙන්නේ නවීන විදියට.
176.       ප්‍රින්සිපල් මට පවර්පු කාර්ය ඔයාට අනුමාන කරන්න පුලුවන්ද?
177.       ප්‍රසන්න ස්තානයක් නොවන කසල වල හැමදාම ගදගසනව.
178.       දමාපියන් බලාපොරොත්තු වෙනව ඔවුන්ගේ දියණිය රැකියාවක් (ඔ( තිබෙන පරිණත පුද්ගයෙක් විවාහ කරගනීවි කියල.
179.       දත්ත කොපි කිරීමට පෙර තීරු කිහිපයක් එකට යාකලා.
180.       සාක් සමුළුව එවරස්ට් මුදුන මත පවත්වන්නයි යන්නෙ.
181.       සමහර පොඩි ළමයින්ට තිබෙනව ඇඟිලි උරාබීමේ පුරුද්දක්.
182.       සියලු අසරණ ලමුන් විනාඩි හතරක් තුල බලකොටුවට ඇතුල්වුනා.
183.       උඩු රැවුලක් සහිත උස මිනිසෙක් තුවක්කුව එල්ලකරමින් හිටිය අප දෙසට වේගයෙන් එන (r) බිහිසුණු සිංහයා වෙත.
184.       වැලි ගොඩක් මිශ්‍ර වූ පසේ බීජ හොදි වැවෙන්නේ නැහැ.
185.       විදේශ කටයුතු අමාත්‍යාංශය සහතික වෙනව ඔවුන්  ඔවුන්ගේ නිලධාරීන්ට ඕනෑම තැනකට සුවපහසු සාමාන්‍ය කපු ඇදුම් ඇඳීමට ඉඩදෙන බවට.
186.       විශාලතම (L) මාළුව කැපුවෙ විශාල (B) පිහියකින්.
187.       භූමිකම්පා වලින් බේරීම ලේසි නැහැ.
188.       ගං ඉවුර ලස්සන කරන්න අපිට ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධ්න කරන්නවෙනව
189.       'කෙ පිටු ටිකක් ඉරල තිබුන පොඩි බබෙක් විසින් ඔබ ගෙදර නොසිටි අතරතුරේ.
190.       'ක සාධාරණ නැහැ.
191.       හැම මොහොතෙම අපි සිතිය යුතුයි අපි ගැනම.
192.       ක්ෂණික ස්වාභාවික ආපදා නිසා සමහර මිනිස්සු මැරෙනව, තවත් ගොඩක් අයට ඔවුන් වාසය කරන(d)  තැන් අහිමි වෙනව.
193.       මගේ අඩි වලට දැනෙනව යායේ තිබෙන පින්න.
194.       මහජන නිවාඩු දිනයන් කැලැන්ඩරේ රතුපාටින් ලකුණු කෙරෙනව.
195.       මළ සිරුර ච සම්බන්ධයෙන් ඇය සපයන ලද විස්තරඩ වැරදිෆ වගේ පේන්නෙ
196.       මම වැලමිටෙන් බැලුනය පිරිමදිනබ විට එය පිපිරුනා බර
197.       නැව ගිලුනා සාගරයේ ගැඹුරට.
198.       ඔබට හිස්තන් පුරවන්න බැහැ ඔබගේ ආත්ම විශ්වාශයේ හිඟකම නිසා.
199.       ඔවුන් උපදෙස් පිළිපැද්දෙ නැති නිසා ඔවුන්ට සිදුවුනා පසුතැවෙන්න.
200.      දිනයක් යොදාගත්තා හමුවීමට.
201.       රාත්‍රියේදී හැමතැනටම වතුර පොම්ප කරන්න පුලුවන්.
202.      සැන්දෑ ව්‍යායාම පටන්ගැනීමට පෙර ගැඹුරු හුස්මක් ගන්න.
203.       සාමාන්‍යයෙන් පහල තොල ඉහල එකට වඩා මහතයි.
204.      සිතියමේ දක්වන ලද ඉ ස්තාන මකා දමන්න බැහැ.(it is impossible to ...)



No comments: